දරාගන්න බැරි විදියට පාසල් සංවර්ධන ගාස්තු වැඩි කරලා – ස්ටාලින් චෝදනා කරයි
දෙමාපියන්ට දරාගත නොහැකි අන්දමට පාසල් සංවර්ධන ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඒ නිසා එම ගාස්තු වහා අඩුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (14 දා) පැවැසීය.
Continue Reading
දුවේ පුතේ විභාගයට බය වෙන්න එපා – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්
කලින් දවසේ පැය 5ක්වත් නිදාගන්න
Continue Reading
විභාගය පෙනී සිටින O/L සිසුන්ට මතක් කිරීමක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.
Continue Reading
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
අද රාත්‍රියෙන් පසු සා. පෙළ ටියුෂන් – සම්මන්ත්‍රණ තහනම්
අද (11දා) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සාමාන්‍ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
-
Editor
-
March 7, 2025
-
අධ්‍යාපන
-
akd, education
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසුවාය.
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එන වසරේ සිට ක්‍රියාත්මක කරනවා – අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියත්මක කරන බැවින් ඒ සඳහා සූදානම් වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය.
Continue Reading
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
Continue Reading