ලාංකේය ගීත කෝකිලාවිය සහ මගේ අත්දැකීම් කිහිපයක් – ලයනල් බෝපගේ
“ලාංකේය ගීත කෝකිලාවිය”, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය ලාංකීය සංගීත ලෝකයේ පිරවිය නොහැකි රික්තයක් නිර්මාණය කර තිබේ. ඇය ශ්‍රී ලාංකේය ගායන සංස්කෘතියට දායාද කළ අසීමිත නිර්මාණ සමුදාය අපගේ සංස්කෘතික උරුමයක් ලෙස පවතිනු ඇත. පරම්පරා ගණනාවක් පුරා හදවත් දිනා ගත් ඇයගේ මධුර ස්වරය සහ ගායන හැකියාව ලාංකීය සංගීතයේ මිණුම් ලකුණක් සලකුණු කලේය.
Continue Reading
කඳුළු එක්ක චියර්ස්…
“කොළොං ගස් සෙවණේ විඳින හුදෙකලාව ගැඹුරු වේදනා දනවන්නේය. ඒ මිහිරි අතීත සැමරුම් පපු කුහරයේ සිට බුබුළු දමමින් මතුව බිඳී යන්නේ දුක දනවමිනි. රහසිගත සියුම් ඉකිබිඳුමක් තමන් තුල සිරව ඇතැයි ඔහු සිතුවේය. ඔහු ඈතින් පෙනෙන ශේෂ කඳු සිරස දෙස බැලුවේය.
Continue Reading
“අගත අනගත“ කියන්නට පෙර – උදිත අලහකෝන්
ආගම යනු ධර්මය නම් පාදම මත ඉදිවුණු සංස්ථාපිතයකි. එහෙත් පසුකාලීනව ආගම්වල ආධ්‍යාත්මික සාරය ආගමික සංස්ථාවේ ප්‍රබලත්වය ඉදිරියේ වියැකී යාම පොදුවේ ලොව සෑම ආගමකටම උරුම වූ ඉරණමක් වී තිබේ. මේ නිසා අත්හැරීමේ ප්‍රතිපදාව පරයා අයිති කරගැනීමේ ප්‍රතිපදාව පෙරට පැමිණ තිබේ. ධර්මයේ ආධ්‍යාත්මික සුවය වෙනුවට එකිනෙකාට අභියෝග කරන තරගකාරිත්වයේ මාවතකට ආගම් ප්‍රවේශ වී තිබීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ.
Continue Reading
ලිංගිකව එක්වීමෙන් පසු කාන්තාවන් තෘප්තිමත් නොවීමට බලපාන හේතු 8ක්
ලිංගික විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ට සහ වෛද්‍යවරුන්ට පවා ඇතැම් විට පුද්ගලයින්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ ලිංගික අපේක්ෂා නිවැරදිව තේරුම් ගැනීම පහසු නැත.
Continue Reading
සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන” – අජිත් අමරසිංහ (2වන කොටස) (VIDEO)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට …
Continue Reading
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන – අජිත් අමරසිංහ (1 වෙනි කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට …
Continue Reading
රවින්ද්‍ර හේවාවිතාරණයන්ගේ “ඇවිද මිනිසුන් අතර ” ග්‍රන්ථය ජනගත කිරීම ජුනි 25 දා
වසර තිස්හයක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ මහතා රචනා කළ ” ඇවිද මිනිසුන් අතර” ග්‍රන්ථය ජුනි 25 වෙනි දින පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
Continue Reading
හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?
ලිංගභේදය, වයස හෝ ජනවාර්ගිකත්වය නොසලකා ඕනෑ ම කෙනෙකුගේ හිසකෙස් ගැලවී යා හැකිය. ජානමය හේතු, වෛද්‍ය තත්ත්වයන්, වයසට යාම හෝ ඔබේ ජීවන රටාව ඇතුළු විවිධ හේතු මත ඔබේ හිසකෙස් ගැලවී යාම ආරම්භ වේ.
Continue Reading
‘ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිලුණු’ බහුචිතවාදියා | සුමිත් චාමීන්ද
“එය (ධනේශ්වරය) විසින් ආගමික ප්රමෝදයේත්, ධෛර්ය සම්පන්න උද්යෝගයේත්, අවරසික භාවානුගතිකවාදයේත් දිව්‍යමය ප්රහර්ෂයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වා දමනු ලැබ ඇත.”
Continue Reading
මනෝරානී ඝාතනය නොහොත් රානී උපත
ටිකක් දිගයි ඉවසීමෙන් කියවන්න. පලවෙනියෙන් මම චිත්‍රපට විචාරකයෙක් නෙමෙයි. හැබැයි අවුරුදු 50ක් ඉස්මත්තේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට සහ තේරුම් ගන්න පුලුවං වයසක සිදුවුන අතිශයින් බියකරු සමාජ කාල වකවානුවක් ගැන හැදුන චිත්‍රපටියක් ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් මට අයිතියක් තීනවා කියලා කතා කරන්න.
Continue Reading