ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව

කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක් ”Enemy of the State” යනු වසර  1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. ‘The only privacy left is inside of your head’ මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත …

Continue Reading

දහසය වැනි සයිබර් ආරක්ශණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.

Continue Reading

රූපවාහිනීය ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කරයි

මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

Continue Reading

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ඔන්ලයින් වංචා: ‘වංචාකාරී ඇමතුමක් ද කියලා’ දැන ගන්නේ කොහොම ද?

මෙම වසරේ පළමු මාස දෙක තුළදී මෙරට පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාවන්ට හසු වූ සිදුවීම් 108ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Continue Reading

info – NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය එළි දැක්වෙයි

ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින්

Continue Reading

නිල්වැල්ලේ ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනියි

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රා 02ක් අද (17) උදෑසන ගිනි ගෙන තිබෙයි.

Continue Reading

ඊශ්‍රායල් රැකියා අවස්ථා තෝරාගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක් සැකසිමට යයි

ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරිම කාලින අවශ්‍යතාවයක් බව විදේශ කටයුතු හා  විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ඊශ්‍රායල් රැකියා සදහා සිදුකරන ලියාපදිංචි කිරිම, බඳවාගැනිම් සහ යෝග්‍යතා පරික්ෂණ වලදි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට නවින තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ …

Continue Reading

විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Continue Reading

අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

Continue Reading