ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව
බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
Continue Reading
සෞඛ්‍ය පද්ධතිය අලුත් කරන්න යයි
-
Editor
-
August 22, 2025
-
දේශපාලන, පුවත්
-
health
-
0 Comments
වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා කටයුතු කරන ලදි.
Continue Reading
ඇමති කිව්වත් වැඩක් වෙලා නෑ – නිලධාරින් වගකීම් පැහැර හැරලා – GMOA
වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි
-
Editor
-
August 21, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික උත්සවය පසුගි 16 සහ 17 දෙදින උත්කර්ෂවත් අන්දමින් නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
මිහින්තලේ ධම්මරතන හිමිට එරෙහිව මෙහෙණින් වහන්සේලාගෙන් CID පැමිණිල්ලක්
-
Editor
-
August 21, 2025
-
දේශපාලන, පුවත්
-
mihinthale
-
0 Comments
“ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමියකට මිහින්තලේ හාමුදුරුවෝ වංචනිකව විහාරාධිපති සම්මුති පත්‍රයක් හදලා. ශ්‍රී ලාංකික මෙහෙණින් වහන්සේලාට උරුමයෙන් අයිති අනුලා මහ සෑයටත් වංචනිකව විහාරාධිපති කෙනෙක් පත් කරපු එක පිළිගන්න බැහැ. බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ තමයි නටඹුන්වෙලා, ජරාජීරණය වෙලා තිබුන අනුලාසෑය ගොඩනගන්න ඉදිරිපත් උනේ.
Continue Reading
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ
විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොල) යටතේ වැඩ අවසන් කර ඇති නව …
Continue Reading
මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි
-
Editor
-
August 18, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.
Continue Reading
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ – ලෝක ආහාර වැඩසටහන
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දුන්නේ ය. ආහාර අනාරික්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ (18) දින අමාත්‍යතුමා වෙත අක්ත …
Continue Reading
බොන්න වතුර ටිකක්වත් නොමැතිව, අපා දුක් විදින, නුවරඑළියේ නාගරික ජනතාව
-
Editor
-
August 18, 2025
-
දේශපාලන, පුවත්
-
Nuwaraeliya
-
0 Comments
මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශී සභා, ආදියෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ඡාලය, ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරයි. කෙටියෙන් කියතොත්, මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වාම වූ, බොහෝ කාරණා සඳහා පළාත් පාලන ආයතන තම සෟජු දායකත්වය සපයන බව නොරහසකි.
Continue Reading