වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථක වීමෙන් වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් – GMOA

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රටට අහිමි වීම සහ වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටුවනු ලැබූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කරයි

2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බලශක්ති අමාත්‍යංශයේදී සිදු කරන ලදී.

Continue Reading

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී (20) දින සිදු විය.

Continue Reading

ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින  පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ

හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

Continue Reading

යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න “Be Connected. Stay Well.” ජාතික ව්‍යාපාරය දියත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න ” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වු උත්සවයක දී ආරම්භ කරන ලදී.

Continue Reading

දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය පිරිස 3000 ඉක්මවයි

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Continue Reading

නව පරිවර්තනයක් වෙනුවෙන් රජය තැබූ ප්‍රගතිශීලී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් වන්න – ජනපති සමස්ත ගුරු පරපුරෙන් ඉල්ලයි

තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරනවා අපට අවශ්‍ය දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක්ද රුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා

Continue Reading

හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර

චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස  සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ. ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ  මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි …

Continue Reading

ජපානයේ දී අනගාරික ධර්මපාලතුමන්ගේ  161 වන ජන්ම දිනය  සමරයි

යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගා සිටුවමින් අන්‍ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව, සාරනාතය ඇතුළු  දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය දෙමින්, මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ  ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ  (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්, එකසිය හැට එක්වන ජන්ම දිනය සැමරුම සහ පුණ්‍යානුමෝදනා පින්කම ජපානයේ සවරා ලංකා …

Continue Reading

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය සඳහා ලබාදිය හැකි සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම් –  බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.

Continue Reading