2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබේ.
Continue Reading
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
Continue Reading
හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 09.04ට යෙදී තිබුණි.
Continue Reading
බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු හසුවෙයි
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
බිහිසුණු රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මරුට
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
දැරියක්
-
0 Comments
ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
Continue Reading
අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
සෞඛ්‍ය අංශ
-
0 Comments
පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.
Continue Reading
නිවසක් තුළ දරුවෙක් සිරකර තබාගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
නිවසක්
-
0 Comments
කෙසෙල්වත්ත, පීර් සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට තට්ටුකර දිවගොස් තිබුණි.
Continue Reading
අද – හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන දැනුම්දීමක්
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
බස් ධාවනය
-
0 Comments
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
Continue Reading
ශ්‍රී ලංකාවේ පමණක් ඇති රන් දෝතළු ශාකයේ වටිනාකම ඔබ දන්නවා ද?
-
CNL Reporter
-
April 13, 2025
-
පුවත්
-
0 Comments
සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්‍රවාදයක් පවතී.
Continue Reading
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඉතිහාසගත වැඩිවීමක්
-
CNL Reporter
-
April 11, 2025
-
පුවත්
-
රන් මිල
-
0 Comments
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading