ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙකු මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි.

Continue Reading

අද ලෝක ජල දිනයයි -ග්ලැසියර සංරක්ෂණය යන්න මෙවර එහි තේමාවයි

අද මාර්තු 22, ලෝක ජන දිනයයි. ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය.

Continue Reading

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

Continue Reading

බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී

ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.

Continue Reading

හීත්‍රෝ ගුවන්තොටුපොළ වසා දැමීමෙන් ශ්‍රීලංකන් ගුවන් ගමනුත් නවතියි

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කිරීමට සිදුව තිබේ.

Continue Reading

පරිසරවේදී සමන්ත ගුණසේකර “මීපා” සභාපති ධුරයට

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, හිටපු රේගු අධිකාරි සමන්ත ගුණසේකර මහතා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ (MEEPA) අභිනව සභාපතිවරයා ලෙස ඊයේ (20) තම අධිකාරියේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

Continue Reading

පුහුණු නියමුවන් දෙදෙනා ජෙට් යානයෙන් පැන දිවි බේරාගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි.

Continue Reading

අමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරියා ශ්‍රී ලංකාවට

එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මාර්තු 19-21 දිනවල කොළඹට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Continue Reading