ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රියාන් විජේබණ්ඩාරට
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.
Continue Reading
පාකිස්ථානයේ භූ කම්පනයක්
-
CNL Reporter
-
April 2, 2025
-
පුවත්
-
භූ කම්පනය
-
0 Comments
පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
පෙට්‍රල් මිල බැස්සත් ත්‍රිරෝද-පාසල් වෑන් ගාස්තු වෙනසක් නෑ
පෙට්‍රල් මිල අඩුකළ ද ත්‍රිරෝද රථ හා පාසල් වෑන් ගාස්තු අඩුකළ නොහැකි බව ප්‍රවාහන සංගම් පවසයි.
Continue Reading
දැඩි රස්නෙට දරුවන් දවසට දෙවරක් නාවන්න – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
වතුර ලීටරයක්වත් බොන්න දෙන්න
Continue Reading
සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ.
-
CNL Reporter
-
April 2, 2025
-
පුවත්
-
Val Kilmer
-
0 Comments
නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය.
Continue Reading
SLIIT වංචාව
යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ “මහ බැංකු බැඳුම්කර වංචාව” වුවත් ප්‍රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදු වූ මංකොල්ලයක් තිබේ. එනම් ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර මීට සම්බන්ධ චෞර වලල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය …
Continue Reading
සම සෞඛ්‍ය උපාධිධාරින්ට සෞඛ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක්
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
Continue Reading
වන අලි-ඇතුන් ඝාතනයට එරෙහිවෙමු
වන අලි ඇතුන් ඝාතනයට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අප්‍රියෙල් 02 දින සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි සිදුකරන බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂන සංසදය විසින් සිදුකරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
මියන්මාරයට නාගානන්ද විශ්වවිද්‍යලයේ සහයෝගය
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් (2025.04.01) දින කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර කුමාර දිසානායක
-
Editor
-
April 1, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading