
ඉන්ධන මිලෙහි වෙනසක් – පෙට්‍රල් මිල 10 කින් අඩුවෙයි
- CNL Reporter
- April 1, 2025
- පුවත්
- ඉන්ධන
- 0 Comments
ඊ්යේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
Continue Reading
ඊ්යේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
Continue Reading
පැය 48කදී පලස්තීනුවෝ 80ක් මරු දකිති
Continue Reading
ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
Continue Reading
දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
Continue Reading
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේ ‘නිර්භීතව අදහස් පළ කළ’ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අගය කිරීම් දක්නට ලැබිණි.
Continue Reading
නව අටමහල් ගොඩනැඟිල්ල මේ වසරේ ඇරේ
Continue Reading
පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.
Continue Reading
පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්‍යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …
Continue Reading
මෙවර පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය පසුගිය පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස් විය හැකි බව පෙන්වා දෙමින් සාකච්ඡාවට එක් වූ නීතිඥ හරීන්දු බානගල සාම්ප්‍රදායික පළාත් පාලනය පවතින බලයේ දිගුවක් හෝ පවතින බලයට අභියෝගයක් වූ බව කීවේය.
Continue Reading
ඡන්දය යනු කැමැත්ත බවත්, කැමැත්ත අනුව තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ප්‍රචණ්ඩත්වය ඇති වන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩත්වය ඇතිවීමට එකම කරුණ දේශපාලනය නොවන බවයි. බලයට කවුරුත් කැමතියි. මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
Continue Reading