දළදා දැක්ම අප්‍රේල් 18 ඇරඹෙයි -ප්‍රදර්ශනය දින 10ක්
ශ්‍රී දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Continue Reading
වන සත්ත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගැනීමට කමිටුවක්
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.
Continue Reading
බොලිවියාවේ බස් රථ අනතුරකින් 37ක් මරුට
බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ.
Continue Reading
රාමසාන් උපවාස සමය ඇරඹෙයි
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි.
Continue Reading
සිතුල්පව්ව යෝධකණ්ඩිය මහා මාර්ගය අබලන්.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා තිස්සමහාරාමය යෝධකණ්ඩිය හරහා සිතුල්පව්ව රජමහා විහාරයට යාමට ඇති මහා මාර්ගය ඉතා අබලන්වී ඇති අතර විහාරයට යන බැතිමතුන්ගේ විශාල අඩුවීමක් වාර්තා වන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
Continue Reading
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි
පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න පවසයි.
Continue Reading
සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි
රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
Continue Reading
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්
දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.
Continue Reading
නේපාලයේ භූ කම්පයක්
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
Continue Reading