
සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට
- CNL Reporter
- February 1, 2025
- පුවත්
- සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට
- 0 Comments
නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතය.
Continue Reading
නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතය.
Continue Reading
ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් වායු විමෝචන අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇත.
Continue Reading
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26වැනිදා බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Continue Reading
ඩිරෙක්ට් මාර්කටින්වලදී මෙන් භාණ්ඩ විකිණීමට යැයි පවසා අලුතින් සාමාජිකයන් බඳවා ගන්නට වූ අතර, මෙයට සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් මුදලක් අය කර සම්බන්ධ කර ගැනීම පිරමීඩ ජාවාරම්වල ස්වභාවයයි.
Continue Reading
2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි.
Continue Reading
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, භාවිතයට නොගෙන එය විකුණා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.
Continue Reading
සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලක වසර 13,000ක් තරම් ඉපැරණි ප්රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබේ.
Continue Reading
2023 වර්ෂයේ දී ඇමොක්සිලින් ප්‍රතිජීවක ඖෂධය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එකවර කිලෝග්‍රෑම් 9,000ක් ආනයනය කිරීමෙන් සහ ඒවා යොදාගෙන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොකිරීමෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව රුපියල් මිලියන 105ක මුදලක් අනර්ථ ලෙස වැයකර ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Continue Reading
බස්නාහිර පළාත් වර්ණ සම්මාන උළෙල COLOMBO, Sri Lanka – තර්ස්ටන් විද්‍යාලයේ හිටපු කරාතේ නායකයකු සහ දකුණු ආසියානු කරාටේ ශූරතා පදක්කම්ලාභී දුල්වන් ජයරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති බස්නාහිර පළාත් වර්ණ ප්රදානෝත්සවයේදී 2023 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.
Continue Reading
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading