සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි
රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
Continue Reading
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්
දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.
Continue Reading
නේපාලයේ භූ කම්පයක්
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
Continue Reading
සංජීව ඝාතනය ගැන අධිකරණයට රහස්‍ය වාර්තාවක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ.
Continue Reading
ප්‍රවීන රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වේ.
Continue Reading
සෑම නගරයකම ඔසුසලක් ස්ථාපිත කරන ව්‍යාපෘතිය සාර්ථකයි
කොළඹ 7 රාජ්‍ය ඔසුසලට වසර 51ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී සෞඛ්‍ය ඇමැති කියයි
Continue Reading
ඖෂධ බෙදාහැරීමේ දුර්වලතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගැන ජනතා විශ්වාසය පළුදු වුණා – සෞඛ්‍ය අමාත්‍ය
සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
බස්නාහිර පළාත් අලුත් සහල් මංගල්‍යය මෙවර කහතුඩුව වෙනිවැල්කොළ දී
-
CNL Reporter
-
February 26, 2025
-
පුවත්, විශේෂාංග
-
0 Comments
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය මෙවරක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්‍රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්‍රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් මහතා පවසයි.
Continue Reading
ප්‍රවීණ නර්තනාචාර්ය පීටර් සූරසේන දිවි රඟ මඬලෙන් බැස යයි – ජනාධිපති සම්මාන 35 වතාවක් දිනලා
-
CNL Reporter
-
February 26, 2025
-
පුවත්
-
පීටර් සූරසේන
-
0 Comments
මහනුවර දළදා පෙරහර වර්ණවත් කළ නැටුම් ශිල්පියා
Continue Reading