සිංහරාජයේ වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙනක්

සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලක වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබේ.

Continue Reading

ඇමොක්සිලින් අමුද්‍රව්‍ය ආනයනයේදී මිලියන 105ක් වැනසිලා

2023 වර්ෂයේ දී ඇමොක්සිලින් ප්‍රතිජීවක ඖෂධය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එකවර කිලෝග්‍රෑම් 9,000ක් ආනයනය කිරීමෙන් සහ ඒවා යොදාගෙන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොකිරීමෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව රුපියල් මිලියන 105ක මුදලක් අනර්ථ ලෙස වැයකර ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Continue Reading

2023 හොඳම ක්‍රීඩකයා දුල්වන් ජයරත්න

බස්නාහිර පළාත් වර්ණ සම්මාන උළෙල COLOMBO, Sri Lanka – තර්ස්ටන් විද්‍යාලයේ හිටපු කරාතේ නායකයකු සහ දකුණු ආසියානු කරාටේ ශූරතා පදක්කම්ලාභී දුල්වන් ජයරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති බස්නාහිර පළාත් වර්ණ ප්‍රදානෝත්සවයේදී 2023 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.

Continue Reading

ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

දරුවන් ශ්වසන රෝගවලින් පෙළෙනවා නම් ළඟම රජයේ රෝහලට ගෙන යන්න – වෛද්‍යවරු කියයි

දරුවන් ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන්නේ නම් ළමා රෝහලට හෝ ළඟම ඇති රජයේ රෝහලකට රැගෙන යන ලෙස ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දෙමාපියන්ගෙන් ඊයේ (22) ඉල්ලීමක් කළේය.

Continue Reading

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පැවතීම දැක්ම රජයේ අපේක්ෂාවයි – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය.

Continue Reading

සේරුනුවර බස් අනතුරකින් 14 ක් රෝහලේ

සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී අද (20) අලුයම මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වී තිබෙයි.

Continue Reading

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 35 කට තුවාල

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

Continue Reading

පොලිස් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල මෙන්න

පොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Continue Reading