ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතය.
Continue Reading
සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට නිවසේදී පිහි ප්‍රහාරයක් !
ජනප්‍රිය බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
Continue Reading
සමස්ත ලෝකයටම යහපත උදාකරන්නා වූ සුභ තෛපොංගල් දිනයක් වේවා – කරු ජයසූරිය
ඉපැරණි සංස්කෘතියකට හිමිකම උරුම කරගනිමින් මනුශ්‍යත්වය ඔසවා තබන හර පද්ධතියක ජීවත් වීමට මග පෙන්වනු ලබන හින්දු දහමෙහි උතුම් වූ දිනයක් ලෙස සැලකිය හැකි තෛපොංගල් උත්සවය සමරණ ශ්‍රී ලාංකීය, ඉන්දියානු ජනතාව ප්‍රමුඛ සමස්ත ලෝකවාසී දෙමළ ජනතාව වෙත අපගේ සහෝදරත්වයේ හස්තය ආදරයෙන් දිගු කරන්නෙමු.
Continue Reading
සමෘද්ධිමත් සහ අර්ථවත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි – විජිත හේරත්
තෛපොංගල් උත්සවය සමරන අද දිනයේදී, හින්දු ප්‍රජාවට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
Continue Reading
සාංචි බැතිමතුන් නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ දී හරසරින් පිළිගනී
සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වෙනි ජන්ම දිනයට සාංචි ජනතාවගේ සුබ පැතුම් රැගෙන පැමිණි සාංචියේ ප්‍රභූ නියෝජිත පිරිස පසුගියදා නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ, එම කෝවිලේ පාලක මණ්ඩලය වෙනුවෙන් එස්. තියාගු මහතා ඔවුන් ඉතාමත් හරසරින් පිළිගනු ලැබීය. එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ ද සහභාගි වූහ.
Continue Reading
ගුරු බැති පුදට පිදු දාගැබ
-
CNL Reporter
-
January 7, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන් සිය ගම වූ කැකිරාව ඉපලෝගම ගන්තිරියාගම ශ්‍රී ජයෙන්ද්‍රාරාමයේ ඉදිකළ සෑරදුන් බොදු ජන පුදට කැප කිරීම පසුගියදා බානගල උපතිස්ස නා හිමියන්ගේ සුරතින් සිදුකෙරින.
Continue Reading
ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.
Continue Reading
නුවරඑළියේ වගා හානී වූ 500කට වියලි සලාක බෙදාදීමක් (Photo)
-
CNL Reporter
-
January 3, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද ගොවීන්ගේ තම වගාවන්ට සිදුවූ හානියත් සමග ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්විය. විශේෂයෙන් කඳපොළ, මාගස්තොට හා ශාන්තිපුර ප්‍රදේශවල සුළු ගොවීන් මෙම අයහපත් කාලගුණයත් සමග ඔවුන්ගේ වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
Continue Reading
ඔයාමඩුව සිරවී සිටින වන අලින් කුසගින්නේ – පරිසර ඇමතිට දන්වයි
-
CNL Reporter
-
January 2, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි වෙත හුස්ම සංවිධානය ලිපියක් යවමින් දැන්වත් කර ඇත.
Continue Reading
75 වන ජන්ම දිනය සමරණ පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි
-
CNL Reporter
-
December 31, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරත්න පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙනි.
Continue Reading