සාංචි මහාබෝධි මහෝත්සවය දෙස්-විදෙස් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්
-
CNL Reporter
-
December 1, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින පුරා
-
CNL Reporter
-
November 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සිය බිසව වූ විදිසාවේ දේවි වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණය ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදී.
Continue Reading
කුවේටය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඇඟිලි සලකුණු ඉල්ලයි – දෙසැම්බර් 31 තෙක් කල් දෙයි !
කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ තව අමාත්‍ය මණ්ඩලයට බානගල උපතිස්ස නා හිමි ගෙන් සුභපැතුම්
උතුර-දකුණ ජන විශ්වාසය දිනා ගනිමින් දැවැන්ත ජන වරමක් ලබමින් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයන් ගෙන් බැඳුම්ලත් අග්‍රාමාත්‍යතුමිය ඇතුළත් අභිනව අමාත්‍ය මණ්ඩලයට මාගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමි.
Continue Reading
IMF කණ්ඩායම් නායක පීටර් බෘවර් ජනපති හමුවෙයි
තෙවැනි ණය වාරිකය ගැන සාකච්ඡාවට
Continue Reading
ප්‍රශ්නගත E8 වීසා රැකියා නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කරනවා
-
CNL Reporter
-
November 18, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
එතෙක් මුදල් අයකිරීම, ගමන් බලපත්‍ර එකතු කිරීම නීති විරෝධියි – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ
Continue Reading
විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට
2024 ලෝක විශ්ව රූ රැජින ලෙස ඩෙන්මාර්කයේ වික්ටෝරියා තීල්විග් කිරුළ හිමි කර ගත්තාය.21 හැවිරිදි ඇය තරගකාරියන් 120 වැඩි පිරිසක් අතරින්
Continue Reading
විශේෂ දුම්රිය කිහිපයක් මගීන් වෙනුවෙන්
මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
කෝටි 18 ක කුෂ් සහ හෂීස් අරන් සේද මාවතෙන් පිටවීමට ගිය තායි කත අත්අඩංගුවට
-
CNL Reporter
-
November 16, 2024
-
පුවත්
-
කුෂ් සහ හෂීස්
-
0 Comments
රුපියල් දහඅට කෝටි හැටලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ රැගෙන යාමට තැත් කළ 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක පෙරේදා (14දා) මධ්‍යම රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
පුනරුද යුගයක් අරඹන්න සහාය දුන් සැමට ගෞරව කරනවා – ජනපති
පුනරුද යුගයක් ආරම්භ කිරීමට සහාය ලබා දුන් සැමට තම ගෞරවය පිරිනමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Continue Reading