‘පොරව’ හරස් වී ආදිවාසී උපනායකයාට ඡන්දය අහිමි වෙයි
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය නොදී නැවත හැරී පැමිණි සිදුවීමක් ඊයේ (14 දා) උදෑසන වාර්තා විය.
Continue Reading
රියැදුරන් – නියාමකයන් නැතිව ඊයේ දුම්රිය කීපයක් අවලංගු වෙයි
මැතිවරණය පැවැති ඊයේ (14දා) දිනයේදී දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා ‘දිවයින’ට පැවසීය.
Continue Reading
රුපියල් මිලියන 13 ක කොකේන් සමඟ විදේශිකයෙකු BIA හිදී අත්අඩංගුවට .
-
CNL Reporter
-
November 14, 2024
-
පුවත්
-
BIA, කොකේන්
-
0 Comments
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට සියරා ලියොන් සිට ඊයේ උදෑසන ග්‍රීන් චැනල් වෙත පැමිණි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් – හවසට තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ දෙකක් රෝහල්වල හිඟයි
-
CNL Reporter
-
November 13, 2024
-
පුවත්
-
හිමෝෆීලියා
-
0 Comments
ඖෂධ මිලදී ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ‘හිමෝෆීලියා’ රෝග පාලනයට ලබාදෙන Factor VIII සහ Emicizumab නමැති ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රමාණවත් තරම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇත.
Continue Reading
කොරියාවට 5000 ක්
දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Continue Reading
ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කරන්නැයි ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් ඉල්ලයි
-
CNL Reporter
-
November 13, 2024
-
පුවත්
-
ආරුගම්බේ
-
0 Comments
අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
Continue Reading
සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්ය පැනල සවි කිරීමේ කටයුතු වේගයෙන් ඉදිරියට
නව පුනරුද යුගයක අරුණළු සමඟින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනඟන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා විසිරී පවතින සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියැසි මත ඉදිවන සූර්ය බල ව්‍යාපෘතියේ වැඩකටයුතු වේගයෙන් ඉදිරියට යමින් පවතී.
Continue Reading
පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරතින් විවෘත කෙරේ
මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.
Continue Reading
හෙට සිට කාලගුණය යළි වෙනස් වන ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Continue Reading