කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
RPC වතු සේවකයන්ට ලබා දෙන දීපාවලි උත්සව අත්තිකාරම රු.5000කින් වැඩි කරලා
තම සංගමයට අයත් කලාපීය වැවිලි සමාගම් (RPC) දීපාවලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙන අත්තිකාරම් මුදල රුපියල් 5,000 කින් වැඩි කළ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
Continue Reading
KDU සිසුවියෝ දෙදෙනෙක් මරුට
ආචාර්යවරු 3ක් ඇතුළු 39කට බරපතළ තුවාල වේගය පාලනය කරගන්න බැරි වෙලා පස් කන්ද නොතිබුණා නම් ජීවිත හානි තවත් වැඩියි
Continue Reading
කරාපිටියේ දොස්තරලා 95ක් වසර දෙකක් තුළ රට හැර ගිහින්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.
Continue Reading
රට පැටවීමෙන් එහාට සංක්‍රමණික ශ්‍රමිකයින් ගැන සොයා බැලිය යුතුයි – අශීලා දන්දෙණිය (Video)
-
CNL Reporter
-
October 31, 2024
-
පුවත්
-
0 Comments
‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්‍රී ලංකා’ ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය තවදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති බවයි. පසුගිය වසර හා සසඳා බලද්දී එය සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් …
Continue Reading
E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් – කෝශල වික්‍රමසිංහ- සභාපති, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
-
CNL Reporter
-
October 31, 2024
-
පුවත්
-
0 Comments
කෙටි කාලීන රැකියා නිසා විශාල ආදායමක් ලැබෙන දීර්ඝ කාලීන රැකියා අහිමි වීමේ අවධානමක්… E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදුරටත් ඔහු …
Continue Reading
සූකර උණ ව්‍යාප්ත වීම ගැන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනාවක්
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.
Continue Reading
දීපාවලි දීමනාව රු 10,000කින් ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.
Continue Reading
ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
-
CNL Reporter
-
October 30, 2024
-
පුවත්
-
ආරුගම්බේ
-
0 Comments
රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්
Continue Reading
ඉන්දීය ගුවන්යානාවල බෝම්බ සිද්ධි ගැන CIDයෙන් පරීක්ෂණයක්
ඉන්දියාවෙන් පැමිණි ගුවන්යානයක බෝම්බයක් තිබෙන බවට දුන් තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.
Continue Reading