කටුනායක ගුවන්තොටේ බෝම්බ බිය මැවූ සැකකරු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි සඳහන් කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයකුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීමකට අනුව වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading