
අලුත් කතානායක 17වැනිදා?
- CNL Reporter
- December 14, 2024
- දේශපාලන
- අලුත් කතානායක 17වැනිදා?
- 0 Comments
එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පත්වූ නව කතානායකවරයෙක් පත්කර ගැනීමට නියමිතව තිබේ.
Continue Reading
එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පත්වූ නව කතානායකවරයෙක් පත්කර ගැනීමට නියමිතව තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.
Continue Reading
කථානායක අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Continue Reading
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
Continue Reading
සේවා මුර ක්‍රමයට දිනකට 20 බැගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ආරක්ෂකයන් ගණන 60ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.
Continue Reading
2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (11 දා) ආරම්භ කෙරිණි.
Continue Reading
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව , සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (13) රත්නපුර පලාබද්දල මාර්ගයේ හා කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රීපාද මළුවට වැඩම කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයෙකු ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
කැබිනට් මණ්ඩලයේ අවධානය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
Continue Reading