කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසයි.
Continue Reading
අඩුපීඩන කලාපය උතුරු වෙරළ ආසන්නයේ – මි.මී 100 ඉක්මවූ තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.
Continue Reading
ඉන්දීය රජයෙන් m – 10 දුම්රිය ඇන්ජින් විස්සක පරිත්‍යාගයක්. !!!
ඉන්දීය රජයෙන් සුළු වශයෙන් භාවිතා කරන ලද m-10 වර්ගයේ එන්ජින් 20ක ප්‍රදානය භාර ගැනීමට කැබිනට් අනුමැතිය ප්‍රවාහන,
Continue Reading
මෙරට ළමුන් ගැන අමෙරිකානු ආයතනයක් කළ හෙළිදරව්ව සොයා බලන්නැයි අධිකරණයෙන් නියෝග
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන්
Continue Reading
ආචාර්ය උපාධිය ගැන කතානායක කතා කරයි
කතානායක අශෝක රංවල මහතාට මෙරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා දී නැතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරයි.
Continue Reading
කපිල හා උදයංගගේ දූෂණ හෙළි කිරීමෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හොඳ උත්තේජනයක් දුන්නා – කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන දෙදෙනා දූෂිත පුද්ගලයන් බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීන්දුවෙන්
Continue Reading
ඉසුරුපාය ළඟ විරෝධයේදී පොලීසියේ 3ක් කැපුවේ හමුදා බුද්ධි නිලධාරියෙක් – තලංගම පොලිසිය උසාවියට දන්වයි
රිමාන්ඩ් භාරයේ සිටි සංවර්ධන නිලධාරීන් සිවුදෙනාට ඇප හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ගැනත් විත්තියෙන් මූලික විරෝධතාවක්
Continue Reading
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමෙරිකාවෙන් සම්බාධක
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.
Continue Reading
වියදම් වාර්තා නොදුන් අපේක්‍ෂකයන් 949 කට නඩු!
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් 949 දෙනකු සිය ප්‍රචාරක වියදම් හා ආදායම් වාර්තා නියමිත කාලසීමාව තුළ භාර දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Continue Reading