බදු ආදායම 39%කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය
වසර 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම රුපියල් බිලියන 2,918.3 දක්වා සියයට 39කින් ඉහළ ගොස් ඇතැයි
Continue Reading
සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2024 ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක,
Continue Reading
හොර බ්‍රිගේඩියර් ඇතුළු අටේ කල්ලිය අල්ලයි
පොළොන්නරුව වැලිකන්ද පොලිසිය හමුදා විනය නිලධාරීන්ගේ සහාය ඇතිව එම ප්‍රදේශයේ කළ මෙහෙයුමක දී හොර බි්‍රගේඩියර්වරයකු සහ හමුදා භටයන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මෝටර් රථ හතරක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම් දිමක්
පවතින මහා වැසි හමුවේ කතරගම මැණික් ගගේ ජලය බොර පැහැ ගැන්වී ඇති බැවින් මැණික් ගඟට බැසිමෙන් වලකින ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන්ගෙන් හා කතරගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Continue Reading
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතුවයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වූ ජනපති නිලධාරීන් හමුවේ පවසයි
Continue Reading
ශ්‍රීලනිපයත් සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (සිලින්ඩරය) ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
Continue Reading
ජනපති අනුරගේ ජන්ම දිනය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ.
Continue Reading
IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය.
Continue Reading
IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇත.
Continue Reading
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading