අගමැතිනි-ජර්මන් තානාපති අතර හමුවක්

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් පසුගියදා (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයා බලන්න දස පුද්ගල විශේෂඥ කමිටුවක්…

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

Continue Reading

අස්වැසුම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණයට අවදානය..

අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Continue Reading

රාජ්‍ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

Continue Reading

ලොහාන්ගේ තවත් වාහනයක් අහුවෙයි

රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් ව්‍යාජ අංක තහඩු යෙදූ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී පෙරේදා (31) පස්වරුවේ සොයා ගෙන තිබේ.

Continue Reading

තුන්වැනි සමාලෝචන කතාවට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට – අයි.එම්.එෆ්. ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.

Continue Reading

ලොහාන් රත්වත්තේ වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට

අධි­ක­ර­ණය මඟින් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කර ඇත.

Continue Reading

ඉතාලි තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම හමුවේදී ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත තහවුරු කෙරුණු අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කෙරිණ.

Continue Reading