
කාලගුණයේ වෙනසක්
- CNL Reporter
- December 2, 2024
- දේශපාලන
- කාලගුණයේ වෙනසක්
- 0 Comments
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
Continue Reading
සෑම වසරකම දෙසැම්බර් මස පළමු වනදා (01) ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත.
Continue Reading
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝදන්තු 1 පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ.
Continue Reading
ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
Continue Reading
අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්‍ය මඬුල්ල
Continue Reading
නව රජයේ වැඩපිළිවෙළ තුළ මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
Continue Reading
බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29දා) වායු ගුණාත්මකභාවය මිනිස් ශරීරයට සුළු වශයෙන් අහිතකර තත්ත්වයට පත්ව තිබූ බව ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ සඳහන් කරයි.
Continue Reading
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් (28 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.
Continue Reading
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading