IMF තෙවැනි සමාලෝචන සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකම ලබාදීමට එකඟව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි සමාලෝචන සාකච්ඡා ඊයේ (22) පස්වරුව වන විට සාර්ථකව අවසන් වී තිබේ.
Continue Reading
ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ –
– ජනපති රාජාසන කතාවෙන් කියයි
Continue Reading
අභිනව කථානායක ධූරය අශෝක රංවලට
10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
Continue Reading
රවිගේ නිවෙසට පොලිස් ආරක්ෂාව
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවෙසට පොලිස් ආරක්ෂාවක් ඊයේ (19) ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
Continue Reading
ජනතාව ගෙවන බදු වලට සැබෑ සාධාරණයක් ඉටු කරනවා – ඇමති හඳුන්නෙත්ති
අප රටේ බදු ගෙවන ජනතාවගේ සෑම රුපියලකටම වග කියන ආකාරයෙන් කටයුතු කරමින් කර්මාන්තකරුවන් සහ මහජනතාව ගෙවන බදු වලට සැබෑ සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Continue Reading
අගමැතිනි හරිනි රාජකාරි අරඹමින්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ
Continue Reading
ජනපති අනුර ලබන මාසේ ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading
කාන්තාවට නීති සකසන තැන නියෝජනය කරන්න ජනතාව අපට වරම දුන්නා
කළුතරින් මැතිසබයට එන නිලන්ති කොට්ටහච්චි කියයි
Continue Reading
දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට 10 දෙනකුගේ කමිටුවක්
කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව රජයේ අවධානය යොමුව තිබේ.
Continue Reading
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ඉල්ලීම් රැසක් සමග ජනපතිට ලිපියක්
Continue Reading