ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

මෙවර මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහස් හා සාමකාමී මැතිවරණයයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ශ්‍රී ලංකා  මැතිවරණ ඉතිහාසයේ ඉහළම මට්ටමේ නිදහස් හා සාමකාමී මැතිවරණය ලෙස අවිවාදිත මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් වෙත ප්‍රණාමය පුද කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.

Continue Reading

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Continue Reading

ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි

මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.

Continue Reading

උතුර – දකුණ එක්කළ අනුර

මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජාතික ජන බලවේගයට  අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.

Continue Reading