හිටපු මැති ඇමැතිවරු හා ප්‍රකට චරිත රැසක් ගෙදර
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.
Continue Reading
බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි
මහින්දගේ හම්බන්තොටත් මෛත්‍රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
Continue Reading
විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරිනිට ලක්ෂ හයහමාරක්
මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
Continue Reading
ජනපතිවරණයේ මාලිමාව ගත් මනාප මහමැතිවරණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය හිමිකරගත් මනාප ප්‍රමාණයට වඩා මෙවර මහමැතිවරණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.
Continue Reading
ඓතිහාසික වාර්තා රැසක් තබමින් මාලිමාවට තුනෙන් දෙක ඉක්මවූ ජයක්
ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්
Continue Reading
මාලිමාවට ඓතිහාසික ජයක් – ජාජබ මන්ත්‍රීවරු 141ක් තේරී පත්වේ – සජබට ආසන 35ක්
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Continue Reading
ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය
මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක
Continue Reading
මාලිමාව ඉදිරියෙන්
පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති අතර, සමඟි ජන බලවේගය ලද ඡන්ද සංඛ්‍යාව 3,523ක් විය.
Continue Reading
මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා
පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.
Continue Reading
හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි
පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading