ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading
jayaki-de-alwis

හිටපු විනිසුරු ජයකි ද අල්විස්ගේ ‘විෂමාචාරය’ ගැන විජිත හේරත් නොකියූ ඇත්ත කතාව

පසුගිය සතියේ උදය ගම්මන්පිළ මහතා විසින්, පාස්කු දින ප්‍රහාරයට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්ගේ කමිටුව සැකසු වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නට යෙදිණ. එහි වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ හා පොලිස් සේවයට නැවත කැඳවනු ලැබු ශානි අබේසේකරගේ නම් සඳහන් විය.

Continue Reading

සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කළ සෝභිත හාමුදුරුවෝ

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන්  වහන්සේ ජාතියට සමු දී මෙම මස 08 වැනි දිනට වසර නවයක් සම්පූර්ණ වේ. උන්වඑහන්සේ අපවත් වුයේ 2015 නොවැම්බර් මස 08 වනදා ය.

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර කාන්තාවකට දෙයි

ඇමරිකානු ජනාධිපති මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට වැට් 0% කිරීමට රජයේ අවධානය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු කරන බව ජනාධිපති ආර්ථික සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

Continue Reading

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත්

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත් සිදුවෙමින් පවති.

Continue Reading

හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

Continue Reading