
අමෙරිකා ජනාධිපතිවරණය අද
- CNL Reporter
- November 5, 2024
- දේශපාලන
- අමෙරිකා ජනාධිපතිවරණය අද
- 0 Comments
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.
Continue Reading
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.
Continue Reading
කැත සංස්කෘතිය මාලිමා රජයකින් නතර කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි
Continue Reading
-ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්
Continue Reading
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් පසුගියදා (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
(නොවැම්බර් 2 වන සෙනසුරාදා ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවක් සඳහා පැවති සම්මන්ත්‍රණයකට ලබා දුන් පණිවිඩයක්.)
Continue Reading
අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Continue Reading
අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Continue Reading
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
Continue Reading
රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් ව්‍යාජ අංක තහඩු යෙදූ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී පෙරේදා (31) පස්වරුවේ සොයා ගෙන තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.
Continue Reading