ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලට
අධිකරණය මඟින් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර ඇත.
Continue Reading
ඉතාලි තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම හමුවේදී ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත තහවුරු කෙරුණු අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
Continue Reading
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි.
Continue Reading
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ රනිල් අපට ඉගැන්වීමට කතා කිරීම විහිළුවක් – අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳව ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
Continue Reading
මහ බැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු
“බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි” යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා ය.
Continue Reading
රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආකාරයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
-
CNL Reporter
-
October 31, 2024
-
දේශපාලන
-
0 Comments
ඉතිහාසයේ මැතිවරණ සම්බන්ධයෙන් බලය තිබෙන අය අනෙක් පාක්‍ෂිකයන් බියවැද්දීමේ කැත පන්නයේ ප්‍රචාරක ව්‍යාපාරයක් තිබුණා. ලංකාවේ පළමු වතාවට ඒ කැත පන්නයේ දේශපාලනය අවසන් කරමින්, ඉතාමත් සාමකාමී දේශපාලන ව්‍යාපාරයකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ සලසා දී තිබෙන බව ජාතික ජන බලවේගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයෙදී, දිස්ත්‍රික් මැතිවරණ රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර …
Continue Reading
විදුලි බිල අඩු කිරීමට ජනපති සැලසුම් කරයි
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Continue Reading
සල්ලි අච්චු ගැහුවේ නෑ – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළ වී ඇති වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
Continue Reading
තැපැල් ඡන්දය අද
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වේ. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම පැවැසීය.
Continue Reading