
රනිල් 25දා අල්ලස් කොමිසමට කැඳවයි
- CNL Reporter
- April 22, 2025
- දේශපාලන
- රනිල්
- 0 Comments
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
Continue Reading
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
Continue Reading
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා
Continue Reading
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.
Continue Reading
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු
Continue Reading
රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලන දුර්වලතා නිසා ඖෂධ හිඟයෙන් රෝගීන්ට පීඩා…
Continue Reading
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.
Continue Reading
තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
මැතිවරණ නීතියට අනුව පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Continue Reading
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස හෙට එරට ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් හමුවීමට නියමිතය.
Continue Reading
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා
Continue Reading