අගමැතිනිය සහ විපක්ෂනායක එකඟතාවයෙන් පත් කරන සාමාජිකයා කවුද ?
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා
Continue Reading
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.
Continue Reading
කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්
-
CNL Reporter
-
April 22, 2025
-
දේශපාලන
-
කෙහෙළිය
-
0 Comments
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු
Continue Reading
කෙහෙළියක කාලේ බෙහෙත් හිඟය අසූවයි – අද බෙහෙත් හිඟය එකසිය අසුවයි – වෛද්‍ය චමල් සංජීව
රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලන දුර්වලතා නිසා ඖෂධ හිඟයෙන් රෝගීන්ට පීඩා…
Continue Reading
ස්වර්ගස්ථ ශුද්ධෝතම ප්‍රැන්සිස් වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය පළ කරයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.
Continue Reading
තොරතුරු පනත අක්‍රීයවිමෙන් දූෂණය විරෝධය අඩපණ විය හැකියි – කරු ජයසූරිය
තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ඡන්දපළේදීම ඡන්ද ගණන් කරයි
-
CNL Reporter
-
April 21, 2025
-
දේශපාලන
-
ඡන්ද
-
0 Comments
මැතිවරණ නීතියට අනුව පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Continue Reading
ශ්‍රී ලංකා නියෝජිතයෝ හෙට ඇමෙරිකානු සාකච්ඡා මේසයේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස හෙට එරට ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් හමුවීමට නියමිතය.
Continue Reading
චාමර සම්පත් යළි රිමාන්ඩ්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා
Continue Reading
ජනපති දුන් පොරොන්දුව කාදිනල් හිමි යළි මතක් කරයි
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
Continue Reading