බටලන්ද සහ පාස්කු ප්‍රහාරය එක දින ඇවිලේ
රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයා ලෙස සිටියදී බටලන්ද නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය වධකාගාර ප්‍රශ්නය සහ පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව යළිත් වරක් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.
Continue Reading
ගිනිගත් නිවාසවලට රජයෙන් වන්දිත් අරන් වියත්පුරෙන් නිවාසත් අරන්
අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස
Continue Reading
කාන්තා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.
Continue Reading
අගමැතිගේ කාන්තා දින පණිවුඩය
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Continue Reading
කාන්තා දින සැමරුමේ පහන දැල්වීම පවිත්‍රතා අංශයේ සේවිකාවකට
-
Editor
-
March 8, 2025
-
දේශපාලන, පුවත්
-
women-day
-
0 Comments
“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.
Continue Reading
තොරතුර කොමිසම කඩිනමින් සක්‍රීය කරන්න – කරු ජයසුරිය
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් දාහක් පුහුණුවට සැලසුම් (VEDIO)
-
Editor
-
March 7, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම්, ක්‍රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්‍යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Reading
දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?
අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ට ලබාදී ඇති මෝටර් රථය,
Continue Reading
හෙද සේවය විශ්‍රාම ගැන්වීමේ තීරණයේ අලුත්ම තත්ත්වය
-
CNL Reporter
-
March 7, 2025
-
දේශපාලන
-
හෙද සේවය
-
0 Comments
හෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය
Continue Reading
වාරි කර්මාන්තයට මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ඵලදායී ලෙස යොදවන්න – ජනපති
මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
Continue Reading