දේශබන්දු අනිද්දා බාර වෙයි? – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

Continue Reading

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.

Continue Reading

පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.

Continue Reading

ජනපතිගෙන් පිළිතුරු නැත්නම් වෛද්‍යවරු දැඩි ක්‍රියාමාර්ගයකට !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (03) පෙරවරුවේ කැඳවා තිබුණි.

Continue Reading

ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව CIDයට පැමිණිල්ලක්

ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

Continue Reading

ජනතාවගේ නීරෝගීභාවය වෙනුවෙන් “පෝෂණය” පිළිබඳ අඛණ්ඩ වැඩපිළිවෙලක්

ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා  අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?

රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි අතුරින් බොහොමයක් පසුගිය ජනාධිපතිවරණය සමයේ ජාතික ජන බලවේග රජයේ ප්‍රචාරක රැස්වීම්වල ප්‍රබල මාතෘකා බවට පත් වී තිබුණි.

Continue Reading

දේශබන්දු හැංගිලා: අල්ලන්න රට පුරා සෝදිසි

වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි ස්ථාන සියල්ලක්ම ආවරණය වන ලෙස අවශ්‍ය පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Continue Reading