කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය  (28) දා සිදු කෙරිණි.

Continue Reading

පාකිස්තාන මහ කොමසාරිස් සහ කතානායක අතර හමුවක්

ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (28) සිදුවිය.

Continue Reading

IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.

Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න සූදානම් – ජනපති

ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

Continue Reading

හිටපු කථානායකගේ වාහන 9ක් මාස 9කට ලක්ෂ 334ක තෙල් බීලා – ඇමැති බිමල් රත්නායක

හිටපු කථානායකවරයා පසුගිය වසරේ මාස නවයක කාලයක් තුළ වාහන නවයක් භාවිත කරමින් ඉන්ධන සඳහා රුපියල් තුන්කෝටි තිස් හතර ලක්ෂයක් වැය කර ඇතැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.

Continue Reading

අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි.

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!

ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාකර තිබෙනවා හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි

Continue Reading

හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

Continue Reading