නීතියට පිටින් බාර් ලයිසන් දුන්නැයි රනිල්ට එරෙහිව පෙත්සමක්
ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
Continue Reading
පුංචි ඡන්ද පනත් කෙටුම්පත ඡන්ද 158ක විශේෂ බහුතරයකින් සම්මත වෙයි
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය.
Continue Reading
අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.
Continue Reading
විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කිරීමට පියවර
විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Continue Reading
පුද්ගලික අංශයේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ.
Continue Reading
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී යෝජනා ක්‍රමයක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
Continue Reading
මාලදිවයිනේ විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක
මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වේ.
Continue Reading
ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡා
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි.
Continue Reading
පුනුරුදයේ මංගල අයවැය කතාව ඇරඹෙයි – සජීවී විකාශනය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය
Continue Reading
2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි
2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි.
Continue Reading