
ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) – ලයනල් බෝපගේ
- CNL Reporter
- February 17, 2025
- දේශපාලන
- 0 Comments
කෙටි කාලීන අභියෝගවලට ලබා දෙන විසඳුම් දිගු කාලීන උපාය මාර්ගවලට බාධා නොවන ඒවා විය යුතුය
Continue Reading
කෙටි කාලීන අභියෝගවලට ලබා දෙන විසඳුම් දිගු කාලීන උපාය මාර්ගවලට බාධා නොවන ඒවා විය යුතුය
Continue Reading
සමාජ මාධ්‍ය ඇඩ්මින්ලා (මෙටා වේදිකාව ප්‍රමුඛව) පළමුවද, දෙවනුව ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකාගත ප්‍රවුත්ති විකාශ මගින්ද, අනතුරුව උදෑසන පුවත්පත් කියවන සම්ප්‍රවේෂක කාරකාදීන් විසින් ද ජනගත කරනු ලබන දවසේ පුවත් ප්‍රමාණය අති විශාලය.
Continue Reading
ප්‍රධාන පෙලේ හෝටල්වලට හා ඉහළ පැලැන්තියේ පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සඟවා තිබු කීරි සම්බා සහල් තොගයක් පිටකොටුව ප්‍රදේශයේ දී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්විය.
Continue Reading
මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.
Continue Reading
නීති විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටියදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
Continue Reading
පසුගිය නව වැනිදා පැය හතරකට අධික කාලයක් රටේම විදුලිය බිඳවැටීම ගැන සෙවීමට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයට සහ බත්තරමුල්ල පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (14 දා) මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
Continue Reading
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
Continue Reading
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.
Continue Reading
දැනට අතරමඟ වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් වෙළඳපළට නිකුත් කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති සහල් පාලන මිල සඳහන් ගැසට් පත්‍රය අනුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.
Continue Reading