
පුනරුදයට පෙළ ගැසෙමු !
- CNL Reporter
- February 3, 2025
- දේශපාලන
- independent day, wijitha-hearth
- 0 Comments
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන, ජාතික ආර්ථිකයට නව ව්‍යවසායකයින් 15 000 ක් එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) මඩකලපුවේදී පැවැත්විණි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
Continue Reading
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Continue Reading
අනිසි ලෙස කුණු කසල බැහැර කිරීමත්, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න කොටස් නිසාත්, අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර නැවත යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ඊයේ (01) මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්වරුන් එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් …
Continue Reading
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කීය.
Continue Reading
මේ වන විට ඩොලර් අනුපාතය ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති නමුත් යම් කාලයක් ගත වීමත් සමඟ මේ වන විට වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට රජය අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM), විදේශ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීම හා කාළය දිගු කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කඩිනමින් සිදුකරගැනීමට අදාල සාකච්ජාවක් 2025.01.28 දින විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.
Continue Reading