ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතය.

Continue Reading

ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

Continue Reading

SPC සභාපතිගෙන් සී. අයි. ඩී. යට පැමිණිල්ලක්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා ඊයේ (15) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

Continue Reading

බලශක්ති අරමුණු ජයගන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙනවා – කොරියානු තානාපතිනි

ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය.

Continue Reading

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් අධ්‍යයනය අදින් අවසන්

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Continue Reading

මිලියන 2000ක් බාල බෙහෙත් දියවෙයි

පසුගිය සමයේ කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල ඖෂධ මිලදී ගැනීමෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවට රුපියල් මිලියන දෙදහසක අලාභයක් සිදුවී ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Continue Reading

සංවර්ධනයේ නව යුගයකට චීනයේ සහාය – ජනපති ෂී ජින්පිං කියයි

ආර්ථික-සමාජයීය-කර්මාන්ත ගිවිසුම් රැසකට අත්සන් / ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ

Continue Reading

වම – දකුණ හඳුනා ගන්න බැරි දක්ෂිණාංශිකයෝ – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

මෑතක පටන් ලංකාවේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි “දකුණ”, “දක්ෂිණාංශය” වගේ දේවල් ගැන සමහරු තුළ උන්මාදනීය උනන්දුවක් ඇතිවෙලා තිබීම. ගොඩක් අය තමන් දක්ෂිණාංශිකයි කියලා කියන්නෙ හරිම ආඩම්බරෙන්.

Continue Reading

සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත්නම් වඩාත් කාර්යක්ෂමයි – අමාත්‍ය නලීන්ද ජයතිස්ස

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන්  මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව සෞඛ්‍ය …

Continue Reading

ආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනා

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි.

Continue Reading