අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කර ඇත.
Continue Reading
2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්
2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.
Continue Reading
පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
Continue Reading
මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්
ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි
Continue Reading
2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
රජයේ වියදම බිලියන 4218යි
Continue Reading
විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
ක්ලීන් ශ්රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ
ක්ලීන් ශ්රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
Continue Reading
අපරාධවල වින්දිතයින් බවට පත් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවේදී පවසයි
ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
Continue Reading
සහල් ආනයනයට තිබූ අවසරය හෙටින් අවසන්
සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් (10) අවසන්වීමට නියමිතය.
Continue Reading