විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
-
CNL Reporter
-
January 14, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12දා) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
Continue Reading
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
Continue Reading
දීර්ඝ සති අන්ත නිවාඩුවට අදත් විශේෂ බස් සේවා
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත්(13) විශේෂ බස් සේවය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයේ මහල් 16කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගැන ඇමතිගෙන් උපදෙස්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
Continue Reading
ජනපති සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේදී පිටත් වෙයි
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
Continue Reading
Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්
Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ශ්‍රී ලංකා පොලිසියට අමෙරිකාවෙන් ‘ලේසර් වේග තුවක්කු’
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේගය ගණනය කරන උපකරණ (තුවක්කු) 30ක් බෙදාදීම සිදු විය.
Continue Reading
පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයෙන් පියවර
ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Continue Reading
හෝමියෝපති ප්‍රතිකාර සේවාව ජනප්‍රිය කරවීමට සැලසුම්
ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Continue Reading