
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
- CNL Reporter
- January 7, 2025
- දේශපාලන
- නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
- 0 Comments
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.
Continue Reading
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.
Continue Reading
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Continue Reading
කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බස්වල හා ත්‍රීවිලර්වල සවිකර ඇති දම්රැජිණ පන්නයේ තොරොම්බල් කෑලි ගලවා ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. නමුත් ප්‍රවෘත්ති බලන විට පෙනුණේ මේ ක්ලීන් කරන වැඩෙහි ඊට අමතරව තවත් කොටසක් ඇති බවය. එනම් බස්හිමියන්ව විනයානුකූල කිරීමට උත්සාහ කිරීමයි. මට පෙනෙන හැටියට නම් එම කාර්යය කාබනික පන්නයේ වැඩක් වීමේ අවධානමක් තිබේ.
Continue Reading
2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
Continue Reading
බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
Continue Reading
අමෙරිකාවේ විශාල ධනයක් තියෙනවා
Continue Reading
විමර්ශන ලිපිගොනු ගෝඨාගේ කාලේ වැහිලා මාධ්‍යයට ප්‍රකාශ දීම මඟහරී
Continue Reading
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
විගණන වාර්තාවකින් හෙළිවෙයි
Continue Reading