සජබ සමිති නායක ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක්
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවේ.
Continue Reading
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
Continue Reading
සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය හඬ පටයක් ගැන දැනුම් දීමක්
රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් කරනු ලැබේ.
Continue Reading
තරුණ සේවා සභාව කෝටි 32ක සංගීත සංදර්ශන තියලා
ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ.
Continue Reading
සත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්
සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි.
Continue Reading
චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම තත්ත්වය
චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ.
Continue Reading
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස්කිරීමට සමත් වෙයි
දේශීය ආදයම් දෙපාර්තමේන්තුව පසුගිය 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කිරීමට සමත්ව තිබේ.
Continue Reading
කෙහෙළියගේ පවුලේ අයට පැන වූ තහනමක් දීර්ඝ කෙරේ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (3) නියෝග කළේය.
Continue Reading
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
යෝෂිත CIDයට පැමිණෙයි
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
Continue Reading