
නව වසරේ අභියෝග ගැන හෙළි කරන ජනපති
- CNL Reporter
- January 1, 2025
- දේශපාලන
- නව වසරේ අභියෝග ගැන හෙළි කරන ජනපති
- 0 Comments
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02දා) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Continue Reading
වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
Continue Reading
ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, xගිණුම, යූටියුබ් යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සහ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ඊයේ (31) හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Continue Reading
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරෙයි.
Continue Reading
“මම කඳු මුදුනට නැඟ ගත්තෙමි. ජීවිතය ගැන පැවැති සියලු ආසාවල් අතහැර මේ ගමන මම පැමිණියෙමි. ඒ ගැන මට ඇත්තේ සතුටකි. හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැඟීම් උල්පතක් මගේ හදවත මත උපදියි.”
Continue Reading
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත.
Continue Reading