
2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- CNL Reporter
- January 10, 2025
- දේශපාලන
- 2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- 0 Comments
රජයේ වියදම බිලියන 4218යි
Continue Reading
රජයේ වියදම බිලියන 4218යි
Continue Reading
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
ක්ලීන් ශ්රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
Continue Reading
ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
Continue Reading
සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් (10) අවසන්වීමට නියමිතය.
Continue Reading
චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
පක්ෂ ලේකම්වරු-ස්වාධීන කණ්ඩායම් 197කුත් ඒ අතර
Continue Reading
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි.
Continue Reading
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකය තුළ හෘද සැත්කම් කරවා ගැනීම සඳහා රෝගීන් 4000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින බව කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යු.එම්. රංගා මහතා පවසයි.
Continue Reading