සත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්

සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි.

Continue Reading

චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම තත්ත්වය

චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ.

Continue Reading

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස්කිරීමට සමත් වෙයි

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව පසුගිය 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කිරීමට සමත්ව තිබේ.

Continue Reading

කෙහෙළියගේ පවුලේ අයට පැන වූ තහනමක් දීර්ඝ කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (3) නියෝග කළේය.

Continue Reading

නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනයේ තවත් වෛරස ව්‍යාප්තියක් – රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

ඉතිහාසයේ සෞඛ්‍යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading