ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි
මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේ සාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළ වර්ගීකරණයන් ලබා දීමට පියවර ගෙන තිබේ.
Continue Reading
ගිනිඅවි 85% ක් යළි භාරදීලා
ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිවිල් පුරවැසියන්ට නිකුත් කර තිබූ ගිනිඅවි වලින් සියයට 85ක් මේ වනවිට නැවත භාරදී ඇති බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
Continue Reading
පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර – ජනපති කියයි
එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ජනපතිගේ ප්‍රකාශයට ලිපියක්
-
CNL Reporter
-
December 21, 2024
-
දේශපාලන
-
0 Comments
“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ඔබේ ප්‍රකාශයට සම්බන්ධයෙන්නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
Continue Reading
වචන දෙකක් නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! – ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කටයුතු කළ පුද්ගලයයෙකු වශයෙන් තමාට ඒ හා සම්බන්ධ හරයාත්මක කරුණු ආදි අංශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ‘සදාචාරාත්මක’ කරුණු සම්බන්ධයෙන් ද කතා කිරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ය.
Continue Reading
ජනාධිපති මාධ්‍ය අංශයේ රු. ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්
ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.
Continue Reading
මේ ශතවර්ෂයේ රුසියාවෙන් විශිෂ්ඨ සොයා ගැනීමක් – ලෝකයටම සැනසුමක්
රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරයි.
Continue Reading
මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ වැඩ හොදයිලු – බ්‍රිතාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක්
බලයට පත්ව කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි.
Continue Reading
Fitch ශ්‍රී ලංකාව ‘CCC+’ දක්වා උසස් කරයි
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම(Fitch Ratings) පවසයි.
Continue Reading
වාස් ඇතුළු විත්තිකරුවන්ට පැන වූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය
Continue Reading