හිමාලි අරුණාතිලක කිසිදු වංචාවක් සිදුකර නෑ – ඇමති විජිත
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය
ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Continue Reading
එට්කා ගිවිසුම ගැන රජයේ ස්ථාවරය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම නොහොත් ‘එට්කා’ ගිවිසුමට වත්මන් රජය අත්සන් කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading
හිරුණිකා සජබ සංවිධායකයන් 15ක් දොට්ට දමයි
සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.
Continue Reading
සිවිල් පුරවැසියන්ට දී ඇති සියලු ගිනි අවි සහ පතරොම් ලඟම ඇති පොලිසියට භාර දෙන්න
2025 ජනවාරි 20 දිනට පෙර සිවිල් පුරවැසියන්ට නිකුත්කර ඇති සියලුම ගිනි අවි සහ පතරොම් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු නොකරන්නේ නම්, එලෙස නියෝගවලට යටත් නොවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
Continue Reading
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: තවත් කරුණු රැසක් එළියට – CIDය කියයි
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් හෙළිවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
Continue Reading
රටම සුද්ද කරන වැඩේ ජනපති අනුර 18දෙනෙකුට බාර දෙයි
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.
Continue Reading
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වැඩි කිරීමට අවධානය
සභානායක ඇමැති බිමල් රන්නායක
Continue Reading
හිටපු ජනපතිවරුන්ට දුන් ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
බිරියකටත් කෝටි 145ක් වැය කරලා
Continue Reading
ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Continue Reading