
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්
- Editor
- February 26, 2026
- පුවත්, බලශක්ති සහ විදුලිය
- 0 Comments
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
Continue Reading
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
Continue Reading
“ගෙවි ගිය කාලයේ තිබුණු ජරාජීර්ණ තත්වයන් තුළ විවිධ දුෂණ හරහා අයථා ඉපයීම්වල යෙදුණු විවිධ බලවේගවල මරලතෝනිය අපට එරෙහි මඩ අවලාද හැටියට දැන් එළි දකිමින් තිබෙනවා. එසේ වුණත් ඒ මඩ අවලාද වලට අපව බය කරන්න බෑ.
Continue Reading
“විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාගන්න දින 21ක් ලබාදුන්නා. එහිදී ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැළකිල්ලට අරගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, දැන් නැවතත් මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරල තියෙනවා.
Continue Reading
“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.
Continue Reading
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Continue Reading
2025.01.07 දින විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් දැක්වූ කරුණු ප්‍රතික්ෂේප කරමින්, ලංකා ගල්අඟුරු සමාගම දක්වන ප්‍රතිචාරය පිළිබඳව බලශක්ති අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේදී සිදු කෙරිණි.
Continue Reading
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.
Continue Reading
චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය …
Continue Reading
2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිබවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා (19) දින පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. එමෙන්ම ඉදිරි 2026 හා …
Continue Reading