ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට පිලිගන්වයි
2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත පිලිගන්වන ලදී.
Continue Reading
බලශක්ති ක්ෂේත්‍රය,බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් ක්ෂේත්‍රය එකට බැඳුණු Data Centers ඇති කිරීමේ මූලික අරමුණුයි – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
-
Editor
-
November 12, 2025
-
බලශක්ති සහ විදුලිය
-
0 Comments
2025.11.11 දින ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව විශේෂයෙන්ම 2026 වසර සඳහා වූ අයවැය යෝජනා පිළිබඳ විවාදයට මා වෙත අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා.
Continue Reading
බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අර්කම් ඉල්යාස් බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරයි
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය මූලික අධ්‍යාපනය මාතර ඉල්මා විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන්ද ලබා ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධිධාරියකුද වේ.
Continue Reading
විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටුවනු ලැබූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කරයි
-
Editor
-
October 21, 2025
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
ceb
-
0 Comments
2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බලශක්ති අමාත්‍යංශයේදී සිදු කරන ලදී.
Continue Reading
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය සඳහා ලබාදිය හැකි සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.
Continue Reading
විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
-
Editor
-
September 16, 2025
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
ceb
-
0 Comments
“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කළා. රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය තියෙන ආයතන පිහිටුවා අවසන්. ඒ අනුව සැළසුම් කළ …
Continue Reading
හම්බන්තොට ඉදිවන බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට
සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
Continue Reading
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියක්
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද …
Continue Reading
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ
විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොල) යටතේ වැඩ අවසන් කර ඇති නව …
Continue Reading
ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී (14) දින පැවැත්විණි.
Continue Reading