2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?

කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය 2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් …

Continue Reading

ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ

නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයMONLAR ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

Continue Reading

ගැලෙව්වට පස්සේ ආණ්ඩුව ගහපු මොකක්ද මේ අල – ලුනු බද්ද

දඹුල්ලේ ලොකු ලූනුවලට තාමත් මිලක් නෑ, බද්ද ගැහුවේ අල ගලවල ඉවර වුණාම…වාසිය රටින් ගෙනාපු වෙළෙන්දන්ට | නුවරඑළිය අර්තාපල් ගොවියෙක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අල ගලවලා | වැලිමඩ ගොවියෙක් බද්දෙන් රිංගූ ව්‍යාපාරිකයින්ගේ ලාභය රුපියල් කෝටි 100 පනී වවන්නෝ දිනන්නෝ යැයි අප සමාජයේ කියමනක් තිබේ. නිසැකවම වවන බහුතරයක් දිනති. ඔවුන් තම අස්වැන්න විකුණා මිල මුදලින් අතමිට සරුකර ගනිති. අප කියන්නට තනන කතාව ද වවන්නෝ දිනන්නෝ …

Continue Reading

ලංකාවේ තේ කර්මාන්තයට තර්ජනයක් වන අදටත් නොවිසිඳුණු රෝගාබාධ

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වසර ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකයේ මූලස්ථම්භයක් ලෙස පැවතුණි. ‘සිලෝන් ටී’ යන නාමය ලොව පුරා උසස් ගුණාත්මක තේ සඳහා සම්මාන ලද වෙළෙඳ නාමයකි. දහස් ගණන් පවුල්වල රැකියාව, ගම්මානවල ආර්ථික වර්ධනය, විදේශ විනිමය යන සියල්ල මෙම කර්මාන්තය මත රඳා පවතී.

Continue Reading

රට ගිනි කන්දක් උඩ තියෙන්නේ මෙහෙම ගියොත් අනිවාර්යෙන් අර්බුදයක් එනවා බන්දුල කැට තියලා කියන කතාව මෙන්න

රට ගිනි කන්දක් උඩ තියෙන්නේ මෙහෙම ගියොත් අනිවාර්යෙන් අර්බුදයක් එනවා බන්දුල කැට තියලා කියන කතාව මෙන්න

Continue Reading

IMF සහයෝගය ආර්ථික උත්තේජනය වැඩි කරයි, නමුත් එක්සත් ජනපද අධික තීරුබදු ප්‍රධාන අපනයන අංශයට තර්ජනයක්!

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන සඳහා අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි 30% ක තීරුබද්ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිය මෙම සතියේ නව අභියෝගයකට මුහුණ දුන්නේය.

Continue Reading

ආයෝජන මංඩල අනුමැතියෙන් ආනයනය කරන බොර පාම් තෙලුත් (Crude Palm Oil) ගෝටාභය තහනම් කරලා. ජා ජ බ ඒ මගම යයි .

* අපනයනය සඳහා නිෂ්පාදනය කරන බේකරි මේද සහ මාගරින් සඳහා වූ බොර පාම් තෙල් (crude palm oil )

Continue Reading

ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා ආර්ථිකය මතට | මහාචාර්‍ය විජිතපුර විමලරතන හිමි

මැදපෙරදිග අහස පුරා පැතිර යන ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි, හුදෙක් එම කලාපයට පමණක් සීමා වූ භූ-දේශපාලනික ආතතියක් නොවේ.

Continue Reading

ඉන්දු-පාකිස්තාන ගැටුම හා ශ්‍රී ලංකාව –  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා / නීති අධ්‍යයන අංශය, විවෘත විශ්වවිද්‍යාලය

ඉන්දියාව විසින් පාකිස්තානයට ත්‍රස්තවාදයට රුකුල් දීමේ චෝදනා එල්ල කරමින්, ආර්ථික හා මිලිටරි පියවර ගැනීමට සූදානම් වන බවට නිතර වාර්තා වේ. ඒ කෙසේ වෙතත් පාකිස්තානය මේ ප්‍රහාරය සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නැති බවටත් ප්‍රකාශ කර ඇත.

Continue Reading